25.8 C
Galle

අමාත්‍යාංශ ලේකම් ධූර ගැන අලුත් යෝජනාවක් එයි. විශ්‍රාමිකයන් එපා කියයි

Published:

අමාත්‍යාංශ ලේකම් ධූර සඳහා පරිපාලන‍ සේවයේ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පත්කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

විශ්‍රාමික නිලධාරීන් අමාත්‍යාංශ ලේකම් ධූර සඳහා පත්කිරීමෙන් වළකින ලෙස ද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

අමාත්‍යාංශ ලේකම් ලෙස පත්කරන නිලධාරීණ් විසින් ගග්නා සෑම තීරණයක් ම රටේ පුරවැසියන් වෙත වගකිව යුතු බවත් විශ්‍රාමික නිලධාරීන් පත්කළ කිසිදු අමාත්‍යාංශයක් හෝ ආයතනයක් කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්වා නැතැයි ද එම සංගමය පවසා ඇත.

Related articles

error: Content is protected !!