25.8 C
Galle

නව ඇමතිවරු 04 දෙනෙක් දිවුරුම් දෙති

Published:

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්කරනතුරු රටේ අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ විසින් නව අමාත්‍යවරු 04 දෙනකු පත්කර ඇත.

අද (14) සවස ඔවුන් කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

පත්වූ ඇමතිවරු සිව් දෙනා මෙසේය

විදේශ කටයුතු ඇමති – ජී.එල්.පීරිස්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති – දිනේෂ් ගුණවර්ධන

නාගරික සංවර්ධන හා නිවාස ඇමති – ප්‍රසන්න රණතුංග

විදුලි බල හා බල ශක්ති ඇමති – කංචන විජේසේකර

Related articles

error: Content is protected !!