ගාලු මුවදොර සාමකාමී අරගලයක යෙදී සිටි පුද්ගලයන්ට එල්ල වූ මැර ප්‍රහාරය අතරතුර කාන්තාවකට සහ කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දෙමින් මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයකු හඳුනාගැනීම සඳහා සිවිල් සංවිධාන මහජන සහාය පතයි.
මෙම ඡායාරූපවල රෝස පැහැයට හුරු කමිසයකින් සැරසී සිටින පුද්ගලයා එම ප්‍රහාරය එල්ල කළ බවට සාක්ෂි තිබේ.
කිසියම් පුද්ගලයකු ඔහු හඳුනන්නේ නම් ඒ පිළිබඳ මෙම සබැඳියට අදහසක් ලෙස ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියි.



