26.6 C
Galle

බස් ධාවනය ගැටලුවක් වෙයි

Published:

මේ වනවිට රටපුරා ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැතිවීම හේතුවෙන් අද (15) සහ හෙට (16) දෙදින පෞද්ගලික බස්රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් තොග අවසන්වීම හේතුවෙන් ඩීසල් ලබාදීම දැඩිලෙස සීමා වී පවතී

Related articles

spot_img
error: Content is protected !!