25.8 C
Galle

අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ඉදිරි පැය කිහිපයේ දී. පළමු කැබිනට් රැස්වීම අද රාත්‍රියේ

Published:

නව අමාත්‍ය මණ්ඩලයේ සෙසු ඇමතිවරු අද (16) දිවුරුම් දීමට නියමිත බව දේශාලන ආරංචිමාර්ග සදහන් කරයි.

අද (16) තවත් ඇමතිවරු 16 දෙනකු දිවුරුම් දීමට නියමිතව තිබේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිප දෙනකු ඇමතිවරු ලෙස දිවුරුම් දෙන බවයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස නැවත පත්වීමෙන් පසු පවත්වන පළමු කැබිනට් රැස්වීමත් අද දිනයේ ම පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ද වාර්තා වෙයි.

Related articles

error: Content is protected !!