27.5 C
Galle

එකම තැන දී තවත් දුම්රියක් පීලි පනී

Published:

පසුගිය දා ඉන්ධන පිරවූ දුම්රියක් පිලී පැන්න ස්ථානයේ දී ම අද (16) ‍උදෑසන තවත් දුම්රියක් පිලී පැන තිබේ.

රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර දී මේ අනතුර සිදුව ඇත.

මෙලෙස පීලි පැන ඇත්තේ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 36 දුරම්රියයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය අඛණ්ඩව ධාවනය කිරීමට නොහැකි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒවා රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!