29.6 C
Galle

චම්පික පාඨලී සමඟ, මන්ත්‍රීවරු රැසක් “එක් හඬක්” ගොඩනගයි

Published:

චම්පික පාඨලී රණවක මන්ත්‍රීවරයා සමඟ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩයාම සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් අද (16) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඔවුන් ඉදිරියේ දී “එක් හඩක්” ලෙස ක්‍රියාත්මක වීමටත් අගමැති රනිල් වික්‍රමසිංහගේ නායක්වයෙන් යුතු අන්තර්කාලීන ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතු ආකාරය, දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ද ඔවුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ඔවුන් ඉදිරියේ දී එක් කණ්ඩායක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. රනිල්ගේ නව ආණ්ඩුවට ඔවුන් සහය දෙනවා ද නැද්ද යන්න පිළිබඳ ඔවුන් මෙතෙක් කිසිවක් පවසන්නේ නැත.

Related articles

error: Content is protected !!