27.5 C
Galle

පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්වයක්. මැරයන් අල්ලන් යැයි බලපෑම්

Published:

සාමකාමී උද්ඝෝෂණයේ යෙදී සිටි මයිනාගෝ ගම සහ ගෝඨාගෝ ගම අරගලකරුවන්ට පහර දුන් මැරයන් අල්ලා නීතිය හමුවට පමුණුවන්න යැයි ඉල්ලමින් පොලිස් මූලස්ථානය ‍ඉදිරිපිට අද (16) මේ වන විට විරෝධතාක් ආරම්භ කර තිබේ.

එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්වයක් හටගෙන ඇති අතර සමාජවාදී තරුණ සංගමය එම උද්ඝෝෂණය මෙහෙයවයි.

Related articles

spot_img
error: Content is protected !!