27.5 C
Galle

මන්ත්‍රී සනත් නිශාන්ත, පොලිසියේ දේශබන්දු ඇතුළු 24ක් අල්ලන්න යැයි නීතිපති කියයි

Published:

කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටි පිරිසට මාරාන්තික තුවාල සිදුකරමින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් 24 දෙනකු අත්අඩංගුවට ගන්න යැයි නීතිපති විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මේ 24 දෙනා අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද සිටින බව සඳහන්ය.

Related articles

spot_img
error: Content is protected !!