ඇඳිරිනීතිය නැවත වෙනස් කරයි පුවත් Published: May 16, 2022 FacebookTwitterPinterestWhatsApp අද (16) රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක කරන බව පැවසූ ඇඳිරිනීතිය ආරම්භවන වේලාව වෙනස් කර තිබේ. ඒ අනුව රාත්‍රී 11.00ට දිවයින පුරාම ඇඳිරිනීතිය පනවා හෙට (17) උදෑසන 5.00ට ඉවත්කරන බව රජය නිවේදනය කරයි. FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026