නැව්වලට මුදල් ගෙවයි. බදාදාට ගෑස් වෙළෙඳ පොළට පුවත් Published: May 16, 2022 FacebookTwitterPinterestWhatsApp ගෑස් නැව් දෙකට ඇමෙරිකානු ඩොලර් මිලියන 07 බැගින් හෙට (17) ගෙවීම් සිදුකරන බවත් ඒ අනුව ලබන 18 වැනි දා වනවිට කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකියාව ලැබෙන බවත් ලිට්‍රෝ සමාගම පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026