2022 වර්ෂයට අලුත් අයවැයක් ගෙන ඒමට අගමැතිගේ සූදානමක් පුවත් Published: May 16, 2022 FacebookTwitterPinterestWhatsApp අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතා ඉක්මණින් නව අයවැය වර්තාවක් ගෙන එන බවයි. 2022 වර්ෂයට සංවර්ධන අයවැයක් ඉදිරිපත් කර තිබුණ ද ඉදිරි මාස කිහිපය සඳහා සහන අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි ද අගමැතිවරයා කීවේය. FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026