27.5 C
Galle

ගුවන් යානයකට පය නොතැබූ මිනිසුන් පවා ණය ගෙවන, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණනවා

Published:

ජීවිතයේ කිසිම දිනයක ගුවන් යානයකට පය ගසා නැති ජනතාවටත් ගෙවන්නට සිදුව ඇති ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාඩුව නැවැත්වීමට නම් එය පුද්ගලීකරණය කිරීමට සිදුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

2020 වර්ෂයේ දී බිලියන 45ක් පාඩු ලැබූ එම සමාගමේ වර්තමාන පාඩුව රුපියල් බිලියන 372ක් බවත් එම සමාගම පුද්ගලීකරණය කිරීමෙන් ඉදිරියේ සිදුවන පාඩුව නවත්වා ගැනීමට හැකිවුව ද සිදුව ඇති පාඩුව සැමට ගෙවීමට සිදුවන බවත් අගමැතිවරයා කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!