27.5 C
Galle

රාජපක්ෂලාට රට බාරදෙන විට තිබූ, ඩොලර් බිලියන 7.5ක් අතුරුදන් වෙලා

Published:

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් බවත් අද වනවිට ඩොලර් මිලියන 05ක් සොයාගත නොහැකි තත්වයට රට වැටී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (16) සවස විශේෂ ප්‍රකාශයක් කරමිනි.

“අපිට අද ගෑස් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් ගෙවා ගන්න මහබැංකුවේ හෝ වෙනත් කිසිම බැංකුවක ඩොලර් නෑ. මේ නිසා අපි විශාල අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඉදිරි දිනයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් සොයාගන්න ඕන.” අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!