28.7 C
Galle

ගාලු මුවදොර මැර ප්‍රහාරයට ආ හිටපු පළාත් මන්ත්‍රී අත්අඩංගුවට

Published:

ගාලු මුවදොර උද්ඝෝෂකයන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ බවට සැකපිට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා සහ මොරටුව නගර සභාවේ තවත් සේවකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!