25.8 C
Galle

රාජපක්ෂලා තිදෙනෙක් පාර්ලිමේන්තු ඇවිත් නෑ

Published:

පාර්ලිමේන්තුවේ අද (17) රැස්වීම සඳහා හිටපු අගමැති  මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ තිදෙනාම සහභාගී වී නැත.

නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීමේ දී චමල් රාජපක්ෂ සිය ඡන්දය භාවිතා කළේය.

පසුගිය මැයි 05 වැනි දා නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීමේ දී ඒ සඳහා පත්වූ රංජිත් සියඹලාපිටිය ද අද නියෝජ්‍ය කතානයක ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු සභා ගැබ තුළ ‍සිටියේ නැත.

Related articles

error: Content is protected !!