28.7 C
Galle

ජනපතිට අප්‍රසාදය පළකිරිමේ යෝජනාව ගෙන ඒමට බැරි වෙයි. ස්ථාවර නියෝග අත්හිටුවීම වළකී

Published:

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව අද (17) වැඩි ඡන්ද 51කින් පරාජයට පත්විය.

එම යෝජනාවට විරුද්ධව ඡන්දය 121 ක් ලැබුණු අතර යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 68 කි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව ගෙන ඒම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව අද (17) පී.සුමන්තිරම් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් ස්ථිර කරන ලදී.

Related articles

spot_img
error: Content is protected !!