28.7 C
Galle

මැර ප්‍රහාරයට සම්බන්ධ සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අත්අඩංගුවට

Published:

සාමකාමී උද්ඝෝෂකයන්ට එරෙහිව පසුගිය 09 වැනි දා මාරාන්තික ප්‍රහාරයක් දියත්කිරීමේ සිද්ධියට සැකපිට පාපර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අද (17) සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

මීට අමරතව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!