26.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (17) දිනයේ ගනුදෙනු 13,925ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,063ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 26කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,598ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 851
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 365
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම ‍රුපියල් මිලියන 230

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 47
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 25
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 24

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම 39%
  • බ්ලූඩයමන්ඩ් (X) සමාගම 33%
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 30%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 429
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 263
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන  190

සංවෘත කවය තුළ

හැටන් නැෂනල් බැංකුව කොටස් 897,000ක් රුපියල් 82.50 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 74ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 129කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 55ක ආයෝජනය අද දිනයේ ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කාගීල්ස් සමාගම රුපියල් මිලියන 41
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 3.4
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 2.2
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 1.6
  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 1.4

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකු රුපියල් මිලියන 83
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 7.6
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 6.9
  • කැලණිවැලි වැවිලි සමාගම රුපියල් මිලියන 05
  • ඒසිඑල් කේබල් සමාගම රුපියල් මිලියන 2.3

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!