28.7 C
Galle

අයහපත් කාලගුණය ගෑස් ගොඩබෑමට බාධා කරලා

Published:

අයහපත් කාලගුණික තත්වය ඊයේ (17) ගෑස් ගොඩබෑමට බාධා එල්ලකළ බැවින් ගෑස් බෙදා හැරීමේ තරමක ප්‍රමාදයක් සිදුවනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභපතිවරයා පවසයි.

ගෑස් නැව් දෙකකට ඊයේ මුදල් ගෙවූව ද දැඩි සුළං සහ මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ගෑස් ගොඩබෑම දුෂ්කර වූ බැවින් දිනකට ගෑස් සිලින්ඩර 80,000ක් බැගින් වෙළෙඳ පොළට නිකුත් කිරිමේ සැළැස්ම අද (18) දිනයේ තරමක් ප්‍රමාද වේ යැයි ඔහු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!