28.7 C
Galle

පෙට්‍රල් නෑ, පෝළිම්වල රස්තියාදු වෙන්න එපා

Published:

ප්‍රෙටල් නොමැති බවත් එබැවින් ඉන්ධන පෝළිම්වල රැඳී නොසිටින ලෙසත් බලශක්ති අමාත්‍ය කංචන වි‍ජේසේකර ජනතාවගෙන් ඉල්ල සිටියි.

මේ වනවිට රටේ පෙට්‍රල් ඉල්ලුම සපුරාලීමට නොහැකි බව හෙතෙම පවසයි. දැනට පෙට්‍රල් නිකුත් කළ හැකිවන්නේ අත්‍යාවශ්‍ය කාරණා සඳහා පමණක් බව ද ඔහු අද (18) පාර්ලිමේන්තුවේ දී කීවේය. සියලුම ‍පිරවුම්හල්වලට ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් යන ඩීසල් වර්ග දෙකම අද (18) සවස්වන විට ලබාදෙන බව ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!