28.7 C
Galle

ලෝක බැංකුවෙන් හදිසි ආධාරයක් ලැබිලා

Published:

ලෝක බැංකුවෙන් ඩොලර මිලියන 160ක හදිසි ආධාරයක් ලබාදුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (18) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු පවසන්නේ එම මුදල් තෙල් ප්‍රශ්නය විසඳීමට ප්‍රයේජනයට ගත නොහැකි වයි.

“ඒ මුදල් තෙල්වලට යොදවන්න බෑ. නමුත් ආසියානු සංවර්දන බැංකුවන් එවැනිම මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා. මේ මුදලින් තෙල් ගැනීමට අපි ඉල්ලීමක් කළ යුතුයි. අපිට ඩොලර් මිලියන 30ක් ගෙවා ගන්න හැකියාවක් නොතිබූ නිසා හරවෙලා ඉන්නේ. දැන් පෙට්‍රල් නෑ. මම මේ ප්‍රශ්න විසඳන්නයි මෙතැනට ආවේ. ඒ නිසා තමයි මේ දෙපාර්ශවයෙන් ම සහයෝගය ඉල්ලන්නේ.”

Related articles

spot_img
error: Content is protected !!