28.7 C
Galle

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගනී

Published:

ගාලු මුවදොර ගෝඨාගෝ ගමට සහ මයිනාගෝ ගමට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ පුද්ලයන් අතර සිටි ඩෑන් ප්‍රියසාද් අද (18) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට එහි පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරුව පැමිණ ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය සඳහන් කරන්නේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!