28.7 C
Galle

ත්‍රිකුණාමලයේ ආරක්ෂිතව සිටි හිටපු අගමැති අද පාර්ලිමේන්තු ඇවිත්

Published:

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

පසුගිය 09 වැනි දා රටේ ඇති වූ කලබලකාරී තත්වයෙන් පසු අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ දින 10 වැනි දා උදෑසන ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ආරක්ෂිතව රැගෙන ගිය බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. හිටපු අගමැතිවරයා එහි ආරක්ෂිතව සිටින බවත් ඉක්මණින් නැවත ජනතාව ඉදිරියට පැමිණෙන බවත් ප්‍රකාශ කර තිබිණි.

අද ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේය.

Related articles

spot_img
error: Content is protected !!