28.7 C
Galle

මොරටුව නගරාධිපති ඇතුළු මහජන නියෝජිතයන් තිදෙනකු අත්අඩංගුවට

Published:

රට පුරාම කළකාරී තත්වයක් ඇතිකිරීමට මූලික වූ ගාලු මුවදොර පිටියට පසුගිය මැයි 09 වැනි දා එල්ල වූ මැර ප්‍රහාරයේ සැකකරුවන් වන මොරටුව නගරාධිපති ඇතුළු මහජන නියෝජිතයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව නගරාධිපති සමන්ලාල්ල ප්‍රනාන්දු, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ නියෝජිත මංජුල ප්‍රසන්ත යන තිදෙනාය.

ඔවුන් අද (18) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!