28.7 C
Galle

ඉන්ධන මිල වැඩිකරන කතාව බොරුවක්

Published:

ඉන්ධන මිල වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (Lanka IOC) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඉන්ධන මිල ඉහළ දමන බවත්, පෙට්‍රල් ලීටරයක් රුපියල් 500.00ක් වන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් සිදුවෙයි. මේ පුවත අසත්‍යයක් බව එම සමාගම කියයි

Related articles

spot_img
error: Content is protected !!