26.5 C
Galle

පොළී අනුපාත සහ බදු වැඩිවීම කොටස් වෙළෙඳ පොළට බලපෑමක්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (18) දිනයේ ගනුදෙනු 34,353ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,496 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 40කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,417ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,100
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 584
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම ‍රුපියල් මිලියන 527

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 66
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 56
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 49

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • අමානා ලයිෆ් සමාගම 20%
  • සපුගස්තැන්න වැවිලි සමාගම 18%
  • පි.ජී.පී. ග්ලාස් සමාගම 17%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 429
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන  188

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 58ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 49කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 09ක ආයෝජනය අද දිනයේ සිදුකර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 17
  • හේමාස් සමාගම රුපියල් මිලින 6.6
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් රුපියල් මිලියන 05
  • සන්ෂයින් හෝල්ඩින්ස් 3.4
  • ඇස්කොට් සමාගම රුපිියල් 2.6

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 9.5
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 8.8
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 2.8
  • ඒසියල් කේබල් සමාගම රුපියල් මිලියන 1.7
  • රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 1.6

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!