30.5 C
Galle

රාජ්‍ය සේවකයන් කොටසකට හෙට නිවසේ සිටිය හැකියි

Published:

පැමිණීම අත්‍යාවශ්‍ය ම නොවන රාජ්‍ය සේවකයන්ට හෙට දිනයේ රැකියා සඳහා නොපැමිණෙන ලෙස පවසන බව අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම් දෙයි.

රටේ ඇති අර්බුදය සියලු දෙනා තේරුම්ගත යුතු බවත් මේ වනවි පෙට්‍රල් ලබාදීමට නොහැකි බැවින් මෙවැනි තීරණයක් ගනැීමට සිදුවන බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.

Related articles

spot_img
error: Content is protected !!