30.5 C
Galle

ගෝඨා-රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු. විරෝධතා පා ගමන පුරහළ අසළට

Published:

අන්තර් විශ්වවිදයාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසළින් ආරම්භ වූ මෙම පාගමන මේ වනවිට පුරහල අසළට පැමිණ තිබේ.

ගෝඨා – රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු, ක්‍රමය පෙරළමු යනුවෙන් සඳහන් කරමින් මෙම විරෝධතා පා ගමන පැවැත්වෙයි

Related articles

spot_img
error: Content is protected !!