30.5 C
Galle

පිටි ගණන් යද්දී, පාන් ගෙඩියත් නගී

Published:

තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල අද (19) සිට රුපියල් 40.00කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම සිය අළෙවි නියෝජිතයන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 243.50කට බේකරි හිමියන්ට ලැබීමට නියමිතය.

බේකරි හිමියන් පවසන්නේ තිරිඟු පිටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, ප්‍රවාහන සේවා මිල ඉහළ යාම යන හේතූන් නිසා පාන් ගෙඩියක මිල ද රුපියල් 30.00කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවයි. එය සමගාමීව අනෙකුත් නිෂ්පාදන මිල ද ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් පවසයි.

Related articles

spot_img
error: Content is protected !!