26.5 C
Galle

සියලු පාසල් වසා දමයි

Published:

දිවයිනේ සියලු පාසල් හෙට (20) දිනයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. සඳුදා (23) සාමාන්‍ය පෙළ විභාග ආරම්භවීමට නියිමිතව ඇති බැවින් හෙට පාසල පැවැත්වීමෙන් අනතුරුවව නිවාඩු ලබාදීමට නියමිතව තිබුණ ද රටේ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් අද සිට නිවාඩු ලබා දී ඇත.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවැනි අදියර සඳහා යළි පාසල් ආරම්භ කරනු ලබන්නේ 2022 ජුනි මස 06 වැනි දා ය. එතෙක් පාසල් නිවාඩු කාලයකි.

Related articles

error: Content is protected !!