30.5 C
Galle

පොලිසියේ ජල ප්‍රහාරක රථ අන්තරේ විසින් අල්ලා ගනී

Published:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (19) ආරම්භ කර ඇති විරෝධතා පා ගමනේ යෙදී සිටින විශ්විවද්‍යාලය සිසුන් විසින් පොලිසියේ ජල ප්‍රහාරක රථ කිහිපයක් අත්පත් කරගෙන තිබේ.

කොළඹ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්නය අසළ ලංකා බැංකු ගොඩනැගිල්ල ආසන්නයේ දී මෙම විරෝධතාවයට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරිණි. එසේ වුව ද විරෝධතාව පොලිස් බාධක පරයමින් ගාලු මුවදොර දෙසට ගමන් කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!