30.5 C
Galle

පවිත්‍රා CID වෙත පැමිණෙයි

Published:

සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය අප්‍රේල් 09 වැනි දා එල්ල කළ මැර ප්‍රහාරයේ සැකකාරියක් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) සවස කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.

ඇය එහි පැමිණියේ සිය සැමියා කාංචන ජරත්න ද සමගිනි.

Related articles

spot_img
error: Content is protected !!