30.5 C
Galle

අද පත්වීමට නියමිත ඇමතිවරුන්ගේ නම් මෙන්න

Published:

නව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු අද (20) උදෑසන දිවුරුම්දිමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග පවසයි.

සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු දිව්රුම් දීමට නියමිත අතර මනූෂ නානායක්කාර කම්කරු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.

විජේදාස රාජපක්ෂට අධිකරණ අමාත්‍යධූරයත්, නිමල් සිරිපාල ද සිල්වාට සෞඛ්‍ය අමාත්‍යධූරයත්, ටිරාන් අලස්ට නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයත් ලැබීමට නියමිත බව වාර්තා වෙයි.

නව අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද සහ දිමනා සීමා කිරිම පිළිබඳවද සාකච්ඡා සිදුවෙමින් පවතින බව දැනගන්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!