27.4 C
Galle

ඇමතිවරු 09ක් දිවුරති. සජබ, ශ්‍රීලනිප, පොහොට්ටු මන්ත්‍රීලා ඒ අතර

Published:

නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනකු අද (20) මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඔවුන්ගේ නම් සහ අමාත්‍යධූර පහතින් දැක්වේ

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය  – නිමල් සිරිපාල ද සිල්වා

අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත්

සෞඛ්‍ය අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ලල

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය – විජේදාස රාජපක්ෂ

සංචාරක හා ඉඩම් අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු

වැවිලි කර්මාන්ත අමාත්‍ය – රමේෂ් පතිරණ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය – මනූෂ නානායක්කාර

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිිතතා අමාත්‍ය – නලීන් ප්‍රනාන්දු

මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස්

Related articles

error: Content is protected !!