27.4 C
Galle

ජපානයෙන් ආධාර ලැබෙයි

Published:

ජපාන රජය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් ලබා දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙම අරමුදල් සපයන්නේ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය විසඳීමට බව ද ජපානය පවසා තිබේ.

වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් කඩිනම් ආධාර නොලැබු‍ණහොත් ශ්‍රී ලාංකීය ජනතාවට සිය එදිනෙදා ආහාර වේල පවා සපයා ගැනීම අසිරුවන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.

Related articles

error: Content is protected !!