27.1 C
Galle

“ඇමතිකම් බාර ගැනීම අනුමත කරන්නේ නෑ” – ශ්‍රීලනිප

Published:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනකු ඇමතිිවරු ලෙස අද (20) දිවුරුම් දීම පක්ෂයේ තීරණයට පටහැනි යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

පක්ෂය තීරණය කළේ රජයේ සාධනීය කටයුතුවලට සහය දුන්න ද ඇමතිධූර හෝ වෙනත් වගකීම් බාරගෙන නොසිටීම බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඔහු පවසන්නේ මෙලෙස පක්ෂ තීරණයට පටහැනිව ගොස් ඇමතිධූර ලබාගැනීම කණගාටුවට කරුණක් බවයි.

Related articles

spot_img
error: Content is protected !!