වැලිගමින්, කොළඹ කතරගම පාර වැසේ පුවත් Published: May 20, 2022 FacebookTwitterPinterestWhatsApp පෙට්‍රල් සොයා වැලිගම නගරයේ ඉන්ධන පිරවුම්හල්වලට පැමිණි ජනතාවට පෙට්‍රල් නොලැබීම හේතුවෙන් අද (20) සවස ජනතාව මාර්ගය වසා උද්ඝෝෂණයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය වැලිගම නගරයෙන් අවහිර වී තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026