27.1 C
Galle

GMOA පිරිසක් දීමනා කප්පාදුවට කැමැත්ත ප්‍රකාශ කරලා

Published:

ආර්ථික අර්බුදය හේතුවෙන් තම දීමනා අඩුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) රිජ්වේ ආර්යා ළමා රෝහල් ශාඛාව සිය එකඟතාව පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.

වෛද්‍ය ආර්.තනිගයිවාසම් එම සංගම් ශාඛාවේ ලේකම්වරයා ලෙස ඊට අත්සන් තබා ඇත. ඔහු සඳහන් කරන්නේ පසුගිය මැයි 17 වැනි දා පැවැති විශේෂ සාකච්ඡාවක දී බහුතරයකගේ කැමැත්ත ඊට ලැබුණු බවයි.

එම ලිපියේ සඳහන් වන්නේ සියලුම රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කරන්නේ නම් ඊට එකඟවිය හැකි බවයි.

Related articles

spot_img
error: Content is protected !!