28.4 C
Galle

මන්ත්‍රී ඝාතනයේ CCTV දර්ශන කිහිපයක් මාධ්‍යයට නිකුත් කරයි

Published:

ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයකු අද (20) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන බස් රථ රියදුරෙකි.

එදින ඝාතනය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිසීටීවී දර්ශන පරීක්ෂා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා මන්ත්‍රීවරයාට පළමුවෙන් ම අමානුෂික ලෙස පහරදුන් පුද්ලයා ලෙස ද හඳදුනාගෙන තිබේ.

මන්ත්‍රීවරයා ඝාතන සිද්ධියෙන් පසු ‍පොලිසිය විසින් සිදුකළ පුළුල් පරීක්ෂණයකින් පසු හෙතෙම සැඟවී සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

error: Content is protected !!