27.1 C
Galle

හදිසි නීතිය ඉබේ ම අහෝසි වී යයි

Published:

පසුගිය 06 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පැනවූ හදිසිනීතිය ඊයේ (20) මධ්‍යම රාත්‍රියෙන් අහෝසි විය.

ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට හැකියාව ඇති නමුත් එය දින 14ක් ගතවීමට පෙර පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත යුතු වේ.

06 වැනි දා හදිසිනීතිය පැනවීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ දී සම්මත කර නොගැනීම හේතුවෙවන් ඊයේ (20) මධ්‍යම රාත්‍රියෙන් පසු මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක වන්නේ නැත.

Related articles

spot_img
error: Content is protected !!