බොරැල්ලේ මාර්ග හරස් කර ගෑස් ඉල්ලති පුවත් Published: May 21, 2022 FacebookTwitterPinterestWhatsApp ගෘහස්ථ ගෑස් ඉල්ලා පිරිසක් උද්ඝෝෂනයක නිරතවීම හේතුවෙන් අද (21) උදෑසන බොරැල්ල මං සන්ධිය මුළුමනින් ම අවහිර වී තිබේ. ඔවුන් මාර්ග හරස්කර විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් සියලු මාර්ගවල රථ වාහන ධාවයට බාධා පැමිණීම හේතුවෙන් දැඩි තදබදයක් හටගෙන ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026