28.4 C
Galle

සමගි ජන බලවේගයේ තවත් පිරිසක් ආණ්ඩුවට ?

Published:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහාය  දෙමින් ඇමතිධූර සහ නියෝජ්‍ය ඇමතිධූරවල දිවුරුම් දීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

දැනට වාර්තාවන ආකාරයට එම මන්ත්‍රීවරු සංඛ්‍යාව 10 දෙනෙකි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්නායක පවසන්නේ ඕනෑම මන්ත්‍රීවරයකු තම පුද්ගලික මතය අනුව වරප්‍රසාද වෙනුවෙන් ආණ්ඩුවට එක්වීමේ ඉඩක් ඇති බවයි.

Related articles

error: Content is protected !!