27.1 C
Galle

රට බංකොලොත් වෙද්දී, ගහ මරාගැනීම් ඇරඹෙයි (වීඩියෝ සහිතයි)

Published:

මේ වීඩියෝවේ දැක්වෙන්නේ ඉන්ධන පිරවුම්හළක මිනිසුන් එකිනෙකා හා රණ්ඩු වන ආකාරයයි. පෝළිමේ පැය ගණනන් රස්තියාදුවන ජනතාව පසුවන්නේ දැඩි කෝපයකින් සහ නොසන්සුන්තාවකින බව අමුතුවෙන් කිව යුතු නැත.

ඕනෑම සුළු සිද්ධියක් මහා රණ්ඩුවකට පෙරැළෙන්නට එවැනි මොහොත ගත වන්නේ නිමේෂයකි. මොවුන් එකිනෙකා රණ්ඩුවන ආකාරය දක්නට ලැබෙයි.

බංකොලොත් බවට පත් සියලු රටවල ඉරණම මෙයයි. ශ්‍රී ලංකාව තවමත් එහි මුල් අදියරේ පසුවෙයි. තවත් සතියකින් දෙකකින් තත්වය මීටත් වඩා දරුණු විය හැකියි. තෙල් වලට රණ්ඩුවන මිනිසුන් හෙට දිනයේ බත් පතට රණ්ඩුවනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!