27.1 C
Galle

ගැබිණි බිරිඳට පිහියෙන් ඇන, දරුවා මැරූ සැමියා අත්අඩංගුවට

Published:

ගැබිණියකව සිටි තම බිරිඳගේ කුසට පිහියෙන් ඇන දරුවා මරා දැමීයැයි සැකපිට එක කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකි.

තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි ඔහු විසින් එල්ලකරන ලදැයි පවසන පිහි පහර හේතුවෙන් එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර තිබේ. එහි දැඩි සත්කාර ඒකකයේ ඇය ප්‍රතිකාර ලබන අතර ‍පොලිසිය පවසන්නේ කුසෙහි සිටි දරුවා මියගොස් ඇති බවයි. එම බිළිඳු කලලය සැත්කමකින් ඉවත්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!