උද්ඝෝෂණ කරනවානම් තෙල් දෙන්නේ නෑ පුවත් Published: May 21, 2022 FacebookTwitterPinterestWhatsApp ඉන්ධන ඉල්ලා පිරවුම්හල් අසළ උද්ඝෝෂණ කරන්නේ නම් එවැනි ඉන්ධන පිරවුම්හළ්වලට තෙල් නිකුත් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද (21) උදෑසන සිට දිවයිනේ ප්‍රදේශ ගණනාවක එවැනි උද්ඝෝෂණ පැවැත්විණි. FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026