27.1 C
Galle

සිසු පාගමනට අදත් කඳුළු ගෑස්

Published:

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන විරෝධතා පාගනමනට අද (21) මීට සුළුවේලාවකට පෙර කොළඹ දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

එම විරෝධතා පාගමනට එරෙහිව පොලිසිය අද අධිකරණ නියෝගයක් ද ගෙන තිබිණි. කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවසකට අලාභහානි කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමට සහ ‍කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදුකිරීම තහනම් කරමින් එම අධිකරණ නියෝගය නිකුත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!