පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී පුවත් Published: May 21, 2022 FacebookTwitterPinterestWhatsApp පොලිස්පති සී.ඩී.වික්රමරත්නගෙන් පොලිස් අපරාධ විමර්ශන අංශය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි. පසුගිය 09 වැනි දා සාමකාමී අරගල භූමිවලට එල්ල වූ මැර ප්‍රහාර සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාගන්නා බව වාර්තා වෙයි. FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026