28.4 C
Galle

අගමැති, අරලියගහ මන්දිරය එපා කියයි

Published:

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ නිල නිවස ලෙස භාවිතයට ගන්නා අරලියගහ මන්දිරයට තම නිල නිවස ලෙස භාවිතයට නොගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

අගමැති කාර්යාලයේ වියදම් 50% කින් කපාහැරීමට තමන් විසින්ම දුන් උපදෙස් තමන්ටත් අදාල බැවින් පුද්ගලික නිවසේ ම සිටිමින් කොළම මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු කරන බවත් අගමැතිවරයා පවසයි.

2015-2019 යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ දී ද අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ පදිංචිව නොසිටි අතර දින 52ක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්ව සිටි කාලයේ දී රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට පැමිණ ඉන් ඉවතට නොගියේය.

Related articles

error: Content is protected !!