27 C
Galle

CID ලොක්කා ඉල්ලා අස්වෙයි

Published:

පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ (CID) ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.තිලකරත්න තමන්ට වෙනත් සේවා ස්ථානයක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බවත්, එම ධූරයේ රාජකාරී කිරීමේ දී ‍තමන්ට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවත් ඔහු පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!